රංජන් කපා රොජර්ව, දුලානිට සෙට් කරලා
සුගත් සමරකෝන්ගේ විජය කුවේණි චිත‍්‍රපටයේ විජය රජුගේ චරිතය රගපෑමට මුලින් තොරාගෙන සිටි රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා ජනපි‍්‍රය සිනමා නළු රංජන් රාමානයක ඉන් ඉවත් කර කොළඹ දිස්ති‍්‍රක් පළාත් සභා මන්තී‍්‍ර හා ජනපි‍්‍රය නළු රොජර් සෙනවිරත්නට එම චරිතයදී ඇතැයි වාර්තා වේ.
රංජන් කපා රොජර්ව, දුලානිට සෙට් කරලා
2011-08-06T08:27:00+05:30
Hot And Fast News