ලංකාවේ ඓතිහාසික පුරාවෘත්තයන් හා සදාචාරයන් නිරන්තරයෙන් ඇද බානා සුරියප්පෙරුම පසුගියදා නාරාහේන්පිට ප‍්‍රදේශයේ දේශනයක් සදහා ආරධානා ලැබ එහි ගිය අතර තමා මීට පෙරද ඇසුරු කළ ගැහැණු ළමයෙකු දැක තමා සිටින තැන පවා අමතකව ගොස් ඇයගේ ඇඟ පසඟ අතගා ඇත.
ඇය ඉතා අසරණ තත්ත්වයට පත්වූ අතර ඇය ඔහුගේ කනට කර පවසා ඇත්තේ සර් මෙතන කට්ටිය ඉන්නවා යන්නය. එහෙත් ඔහු ඇයගේ අත ඇරියේම නැත. මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රිවරවයෙකු වන මේ වයසක උන්දෑ ස්වාධින රූපවාහිනියේ දොරමඩලාව නම් වැඩසටහනේ ලොවට සදාචාරය පතුරුව වන මේ විදග්දයාගේ තවත් පැටිකිරියාව තව නොබෝ කලකින් බලාපොරොත්තු වෙමු.