පරණ වාහනය අලුත් කරගන්න නියම ක්‍රමයක්
පැරණි වාහන සඳහා ද ඉංග්‍රීසි අකුරු අංක තහඩු ලබාගත හැකි නව ක්‍රමයක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.නව අංකයක් ලබා ගැනීම සඳහා රුපියල් 20,000 ක ගාස්‌තුවක් ගෙවිය යුතු වේ.නව ඉංග්‍රීසි අංක ක්‍රමය ආරම්භ වූ GA සිට පිටුපසට එනම් AA සිට FZ දක්‌වා නව ක්‍රමය යටතේ ලියාපදංචි කෙරේ.හමුදා වෙන්දේසි වලින් මිලදී ගන්නා පැරණි වාහන සඳහාද නව අංක තහඩු නව ක්‍රමය යටතේ ලබාගත හැකිය.
පරණ වාහනය අලුත් කරගන්න නියම ක්‍රමයක්
2011-10-20T11:20:00+05:30
Hot And Fast News