රූපවාහිනී නිවේදිකාවක්වූ නිරෝෂි අබේසිංහ පෙර පාසල් ව්‍යපාරයකට අතගසා ඇතැයි වාර්තා වේ. ඇයගේ මෙම අලුත් ව්‍යාපාරය ‘මොනාක් ජාත්‍යන්තර පෙර පාසල’ ලෙස නම්කර තිබේ.මෙම පෙර පාසල 419 ඒ, හැව්ලොක් පාර, කොළඹ 06 යන ලිපිනයේ පිහිටා ඇත.
කොළඹ විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද නිරෝෂා උසස් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව පාඨමාලාවක් හදාරා ඇතැයි ද පැවසේ.එසේම ඈ ස්වර්ණවාහිණියේ කළ පෙර පාසල් වැඩසටහනක් සඳහා 2009 වසරේදී ඇයට කුසලතා සම්මානයක්ද හිමිවූවාය.