සනිධප කණ්ඩායමේ නායක සංගීත් චණ්ඩියෙක් ද ?
ඔක්තෝබර් 08 වැනිදාට තියෙන්නේ තව දවස් කිහිපයක් විතරයි. ඒ, මෙරට දැවැන්ත සංගීතමය අත්දැකීම වන හිරු මෙගා බ්ලාස්ට් ප‍්‍රසංගය පැවැත්වීම සඳහා. එම ප‍්‍රසංගය මෙවර පැවැත්වෙන්නේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක‍්‍රීඩාංගනයේදීයි. හිරු මෙගා බ්ලාස්ට් ප‍්‍රසංගය මෙවර රසවත් කරනු ලබන්නේ සනිධප කණ්ඩායමයි. ප‍්‍රසංගය ගැන විස්තර දැන ගන්න අපි සනිධප කණ්ඩායමේ නායක සංගීත් විජේසූරියට කතා කළා. සංගීත් කිව්වේ මෙවර ප‍්‍රසංගයේදී අලූත් වෙනසක් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලයි. සංගීත් චණ්ඩියෙක් කියලත් ආරංචි වුණා.
සනිධප කණ්ඩායමේ නායක සංගීත් චණ්ඩියෙක් ද ?
2011-10-05T12:14:00+05:30
Hot And Fast News