Uncommon Beauty Culture
සිරස ඩාන්සින් ස්ටාර්ස් හි පළමු තුන්දෙනා අතරට තේරීපත්වූ නිරූපන ශිල්පිනියක්, නිළියක් හා නිවේදිකාවක් මේ දිනවල අමුතු ශල්යකර්මයක් කරගෙන අතැයි වාර්තා වේ.සිය සම පැහැපත්කර ගැනීම හා සම රැලිවැටීම වලක්වා ගැනීමට මෙම නිරූපන ශිල්පිනිය අදාළ සැත්කම කරගෙනතිබේ.මෙම සැත්කම ඉතා මිල අධික සැත්කමක් බව ද පැවසේ. ඇය මෙම සැත්කම කරගෙන ඇත්තේ සිංගප්පූරුවේදී බව ද පැවසේ.
සැත්කමින් පසුව ඇය මේ දිනවල සිය නිවසටවී සිටින බව ද කිසිදු මෝස්තර නිරූපන තරගයක් සඳහා සහභාගි නොවන බව ද වාර්තාවේ.සිනමා නිලියක හා මන්තී‍්‍රවරියක වන තැනැත්තියක් හා ධනවත් නිළියක් ද මීට පෙර මෙම සැත්කම කරගෙනතිබේ.ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙසද සේවය කර ඇති මෙම නිරූපිකාව පසුගිය කාලයේදී ඇමති පුතෙකු සමග පැවැත්වූ හාදකමක් නිසා ද ජනපි‍්‍රයත්වයට පත්වූවාය.සිරස ඩාන්සින් ස්ටාර්ස් හි පළමු තුන්දෙනා අතරට තේරීපත්වූ නිරූපන ශිල්පිනියක්, නිළියක් හා නිවේදිකාවක් මේ දිනවල අමුතු ශල්යකර්මයක් කරගෙන අතැයි වාර්තා වේ.සිය සම පැහැපත්කර ගැනීම හා සම රැලිවැටීම වලක්වා ගැනීමට මෙම නිරූපන ශිල්පිනිය අදාළ සැත්කම කරගෙනතිබේ.මෙම සැත්කම ඉතා මිල අධික සැත්කමක් බව ද පැවසේ. ඇය මෙම සැත්කම කරගෙන ඇත්තේ සිංගප්පූරුවේදී බව ද පැවසේ.
(පවතින ගැටලුකාරී තත්ත්වය මත නම්ගම් හෙළි කිරීම අපහසුවී තිබේ.)