වසර 2018 පොදු රාජ්‍ය
මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවට දිනාගැනීමට ඡන්ද සටන
නැරඹීමට කැරබියන් දුපත්වල, සෙන්ට් කිට්ස් දූවට ගිය නඩයට එක්වූ දකුණු පළාත්
සභා මන්ති‍්‍රනී හා නිළි අනර්කලී ආකර්ෂා මෙනෙවියට එහිදී පුංචි පහේ
ඇබැද්දියකට මුහුණදීමට සිදුවූ බව වාර්තා වේ.