සිරස සුපර්ස්ටාර් තුළින් ගායිකාවක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් වල්පොල කංකානමලාගේ අමිලා
නදීශානි ජයසුන්දර යළිත් අම්මා කෙනෙක් වීමට යන බව වාර්තා වේ. ඇය මෙලෙස යළිත් අම්මා
කෙනෙකු වීමට යන්නේ වසර දහයකට පසුවය. අමිලාට, මේ වන විට කොළඹ තර්ස්ටන් විදුහලේ
පහ වසරේ අධ්‍යාපනය ලබන පුතෙකු සිටියි. ඇය විවාහ වූයේ 2009 ජනවාරි 11 වැනිදා වන අතර
ඇයගේ අත ගත්තේ සමන්ත ගමගේය. ඔහුද කලාවට සම්බන්ධ අයෙක් වන
අතර ඔහු බේස් ගිටාර්වාදකයෙකි. චවි චානක්‍ය අමිලාගේ පුතුගේ නමයි.
අමිලා මූලික අධ්‍යපනය ලබා ඇත්තේ රත්නපුර, කිරිඇල්ල මධ්‍ය මහ විද්‍යාලයෙන් සහ ෆර්ගසන් නදීශානි ජයසුන්දර යළිත් අම්මා කෙනෙක් වීමට යන බව වාර්තා වේ. ඇය මෙලෙස යළිත් අම්මා
කෙනෙකු වීමට යන්නේ වසර දහයකට පසුවය. අමිලාට, මේ වන විට කොළඹ තර්ස්ටන් විදුහලේ
පහ වසරේ අධ්‍යාපනය ලබන පුතෙකු සිටියි. ඇය විවාහ වූයේ 2009 ජනවාරි 11 වැනිදා වන අතර
ඇයගේ අත ගත්තේ සමන්ත ගමගේය. ඔහුද කලාවට සම්බන්ධ අයෙක් වන
අතර ඔහු බේස් ගිටාර්වාදකයෙකි. චවි චානක්‍ය අමිලාගේ පුතුගේ නමයි.
උසස් බාලිකාවිද්යාලයෙනි. මේ අතර, අමිලා මේ දිනවල ඇගේ ඇඹිලිපිටියේ පිහිටි නිවස ලහි
ලහියේ හදන බවත් වාර්තා වේ. ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යක් මෑතකදී රූපවාහිනියෙන්
විකාශයවීමට නියමිත බවද පැවසේ. මේ අතර ඇය විදෙස් ප‍්‍රසංගයක් සඳහා ගී ගැයීමට ද ඉදිරි
කාලයේදී විදෙස්ගත වීමට නියමිත බවද වාර්තා වේ.