මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයට ගිය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා එම තත්වය මගහරවා මැදිහත්වෙමින් සිටින බවද වාර්තා වේ.
ඉන්ධන මිලට එරෙහි ජවිපෙ උද්ඝෝෂණය පොලීසිය යොදවා නවත්වයි (ජායාරූප)
ජනතා විමුති පෙරමුණ විසින් අද පැවැත්වීමට නියමිත ඇති උද්ඝෝෂණයට පැමිණෙන
ජනතාව උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට පැමිණීමට නොදී දෙමටගොඩ සම්න්තා චිත්‍රපට
ශාලව ඉදිරිපිටදී ආපසු හරවා යැවීමට උත්සාහ කරමින් සිටින බව වාර්තාවේ.
මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයට ගිය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා එම තත්වය මගහරවා මැදිහත්වෙමින් සිටින බවද වාර්තා වේ.
මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයට ගිය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා එම තත්වය මගහරවා මැදිහත්වෙමින් සිටින බවද වාර්තා වේ.
ඉන්ධන මිලට එරෙහි ජවිපෙ උද්ඝෝෂණය පොලීසිය යොදවා නවත්වයි (ජායාරූප)
2012-02-15T18:41:00+05:30
Hot And Fast News