කාංචනා කොළඹ දේවි බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවකි.වරුණ හා කාංචනාගේ සම්බන්ධය වසර කිහිපයක් පැරණි එකක් බවද ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.පසුගිය ජනවාරි මාසය ගායන ලෝකයේ තරුවලට මංගල සීනු හැඬවූ මාසයකි.
ඒ වරුණ අමතරව ශිහාන් මිහිරංග, උරේෂා රවිහාරි හා උයද ශී‍්‍ර වික‍්‍රමසිංහ (සෙන්ටිගේ‍්‍රඩ්ස්) යන ජනපි‍්‍රෙය ගායක ගායිකාවන් ද පසුගිය මාසයේදී යුගදිවියට එළඹීම නිසාය.