සජීවනී පෙරේරා හා අසනිකා උදාරි ද
සිල්වා යන දෙදෙනා ලොව පැරැණිම රැකියාව කැර ගල්කිස්ස උසාවියේදී වැරැදිකරුවෝ
වූහ.රක්ෂණ සංස්ථාවක හිටපු අලෙවි කළමණාකාරියක බව
කියන ටෙලි නිළියක හා මෝස්තර නිරුපිකාවක වන ඔවුන්ට රුපියල් 250 බැගින් දඩ ගැසූ මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා තුන්මාසය බැගින් සිරදඬුවම් නියම කැර පස් වසරකට අත්හිටැවීය.
කොළඹ ලිබර්ටි ප්ලාසා සාප්පුව ඉදිරිපිට ති්රරෝදරියක සිට ගනුදෙනුකරුවන්
සොයා රුපියල් දස දහසේ සිට පහළොස් දහස දක්වා ගාස්තුවක් අයකැර ඇතැයි පොලිස්
පරීක්ෂක ජනක්ද සිල්වා මහතා උසාවියට දැන්වීය.
මෙසේ ගණිකා වෘතියේ නියැලුණු ටෙලි නාට්‍යය නිලියන් රුපියල් 10,000 ත් 15,000 ත් අතර ගැණුම්කරුවන් ඔවුන් සම්බන්ධකරගෙන ඇත්තේ ලිබර්ටි ප්ලාසා ඉදිරිපිට ත්‍රි රෝද රථයක සිට බව වාර්තා වේ.සජිවනි පෙරේරා රුපවාහිනියේ විකාශනය වුන "ඇඟිලි සලකුණ" වැඩසටහන මගින් රංගනයට
පැමිණි අතර මේ වනවිට ඇගේ රංගන දිවියට වසර 8 ක් සපිරි තිබෙනවා.
ඉන්පසුව නර්තන ශිල්පිනියක් ලෙස
චිත්‍රපටවලට දායකවුණ සජිවනි පසුව නිරුපිකාවක් හා ගායිකාවක් ලෙස
ජනප්‍රියත්වයට පත්වන අතර ඉන් පසුව පතිනි, ගෞතමී ඇතුළු ටෙලි නාට්‍ය රැසකද
රෝයි ද සිල්වාගේ "සර් ලාස්ට් චාන්ස් " චිත්‍රපටයේද චරිත නිරුපණය කොට ඇත.