ජනප‍්‍රිය චිත‍්‍රපට නිළි සබීතා පෙරේරාගේ මව වූ ගර්ලි ගුණවර්ධන මහත්මිය අභාවප‍්‍රාප්ත වී ඇත.
පැරණි චිත‍්‍රපට නිළියක වූ ඇය නැසීගිය චිත‍්‍රපට නළු ස්ටැන්ලි පෙරේරා මහතාගේ බිරිඳ වේ.
දියණියන් තිදෙනෙකුගේ මවක වූ ගර්ලි ගුණවර්ධන මහත්මිය අභාවප‍්‍රාප්ත වනවිට 70 වැනි වියෙහි පසුවූවාය.
දේහය, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මාවතේ අංක 286 දරන නිවසෙහි තැන්පත් කර
ඇති අතර අවසන් කටයුතු 12 වැනි සඳුදා සවස 6.30ට බොරැල්ල කනත්ත පොදු සුසාන
භූමියේදී සිදුකිරීමට නියමිතය.