පූජාට ජැකාගෙන් ‘සකස් කඩේ’...
පසුගිය දෙරණ ගීත වීඩියෝ සම්මාන උළෙලේදී පොරොන්දු වූ පරිදි ප‍්‍රවීන නළු ජැක්සන් ඇන්තනි ඉන්දීය නිළි පූජා උමාශංකර්ට ‘සකස් කඩේ’ කියාදෙන බව වාර්තා වේ.
ජැක්සන් නිතර කියන පරිදි ‘සකස් කඩ නොකියූ කට උගේ කට හුඹස් කට’ යන යෙදුම නිසා පූජා, ජැකාගෙන් ‘සකස් කඩේ’ කියවීමට පුරුදු පුහුණු වන බව පැවසේ.
පූජාට පෙර ජැක්සන්ගෙන් ‘සකස් කඩේ’ පරුදු පුහුණු වූ නිළියන් කිහිපදෙනෙකු සිටින බවද පැවසේ.
ප‍්‍රවීන නිළියන්වන අනෝජා වීරසිංහ, සබීතා පෙරේරා හා ස්වර්ණවාහිනී නිවේදිකාවක් ද ජැකාගෙන් ‘සකස් කඩේ’ ඉගෙනගත් බව වාර්තා වේ.
සකස් කඩ නොකියූ කට උගේ කට හුඹස් කටලු - ප‍්‍රවීන නළු ජැක්සන්
2012-04-13T20:31:00+05:30
Hot And Fast News
කලා|