Ads 468x60px

.

කිරිබත්ගොඩ බීමතින් මහමග නැටූ හිමිනම අල්ලා පොලිසියට භාරදීලා

ප‍්‍රදේශවාසීන්ට හිරිහැර...
රුපියල් ලක්ෂයක ශරීර ඇපක්...

කිරිබත්ගොඩ, ඊරියවැටිය ප‍්‍රදේශයේ මහා මාර්ගයේ බීමත්ව හැසිරීමේ චෝදනාවකට රිමාන්ඩ් භාරයට පත්කොට සිටි හිමිනමක් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරීමට කඩවත මහර මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය නියෝග කළාය. 

මෙම සිද්ධිය සම්බන්ධ මූලික සාක්ෂි කැඳවීම අපේ‍්‍රල් 17 වැනිදාට කල් තබන ලදී.මෙසේ ඇපමත මුදාහරිනු ලැබුවේ අම්බලන්ගොඩ ආරණ්‍ය සේනාසනයක වැඩසිටි විමලසිරි නැමැති හමි නමකි.


කිරිබත්ගොඩ ඊරියවැටිය ප‍්‍රදේශවාසීන්ට හිරිහැරවන පරිදි බීමතින් හැසිරීම නිසා එම ප‍්‍රදේශවාසීන් විසින් මොහු අල්ලා පොලිසියට භාරදීමෙන් පසුව රිමාන්ඞ් බන්ධනාගාර ගතකොට ඇත.

 
Related Posts with Thumbnails