එයා සුදු කෙනෙක් නම් මම හුගක් කැමතියි - ඉරෝෂා
මට ඕනේ හොඳ මනුෂ්‍යයෙක්
හොඳ පෞරුෂත්වයක් තියෙන කෙනෙක්
ඉරෝෂයි - නිරෝෂයි වැඩසටහන තුලින් ජනප්‍රියත්වට පත් ඉරෝෂා පෙරේරා තමාගේ අනාගත පෙම්වතා කුමන ආකාරයේ කෙනෙක් විය යුතුයි යන්න සති අන්ත පුවත්පතකට පවසා තිබුනා.පහතින් දැක්වෙන්නේ ඇයගේ සංවාදයයි
ඔයාගේ හිතේ ඉන්න සිහින කුමාරයා මොන වගේ කෙනෙක් ද?
මගේ හිතේ සිහින කුමාරයෙක් කියලා දෙයක් තිබිලාම නැහැ. මට ඕනේ හොඳ මනුෂ්‍යයෙක් පමණයි.
එයාගේ හැඩරුව කොයිවගේ වෙන්න ඕනේද ?
අනිවාර්යෙන්ම ප්‍රියමනාප පෙනුමක් තියෙන හොඳ පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. එයා සුදු කෙනෙක් නම් මම හුගක් කැමතියි. කළු වුනත් විශේෂ අකමැත්තක් නැහැ.
එයා සුදු කෙනෙක් නම් මම හුගක් කැමතියි - ඉරෝෂා
2012-04-24T20:52:00+05:30
Hot And Fast News
කලා|