බ්‍රිතාන්‍ය පොලිසිය විසින් පරීක්‍ෂණයක්...
ගූගල් ආයතනය බ්‍රිතාන්‍ය වැසියන්ගේ පරිගණකවලින් රහස් තොරතුරු සොරාගන්නා බව අනාවරණය වී ඇත.
මෙලෙස ගූගල් ආයතනය සිදු කර ඇති මේ රහසිගත ක්‍රියාදාමය ගැන බ්‍රිතාන්‍ය පොලිසිය විසින් පරීක්‍ෂණයක් අරඹා තිබේ.
සිවිල් වැසියන්ගේ විද්යුත් ලිපි, ඡායාරූප හා වෙනත් පුද්ගලික දත්ත පවා මෙලෙස සොරා ගැනීමට ගූගල් ආයතනය ක්‍රියා කර ඇත. එසේම සිවිල් ජනතාවගේ පරිගණකවල රහස් වචන පවා ගූගල් ආයතනය විසින් සොරාගෙන තිබේ.