වීසා කාලය අවසන්...
ජනපි‍්‍රය ටෙලි නිළියක්ව සිටි ගයනි ගිසන්තිකා යළි මේ වසරෙදී ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ඇය සමග ඔහුගේ සැමියා වන සංගීතවේදී තරුපති මුණසිංහද යළි ලංකාවට පැමිණීමට නියමිතය.මොවුන් පසුගිය කාලයේදී ඔ්ස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරයේ ජීවත් වූ අතර ඔවුන් එහි ගොස් සිටියේ ශිෂ්‍ය වීසා ලබා ගනිමින් බවද පැවසේ.
එම වීසා කාලයද මේ වසරේ අවසන් වන බැවින් ඔවුන් මෙලෙස ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.ලංකාවට පැමිණීමෙන් පසුව ගිසන්තිකා නැවතවරක් සුපුරුදු ලෙස ටෙලි නිළියක් ලෙස කටයුතු කිරීමට නියමිත බවත් වාර්තා වේ.මේවන විට ගයනිට හා තරුපතිට පුතුන් දෙදෙනෙකු ද සිටිති.