අඩි 35ක් උසින් යුතු සමාධි බුද්ධ ප්‍රතිමාව...
කෑගල්ල තිබ්බටුමුණුව, ගුරුළුවන ගම්වාසීන් විසින් දෙවන වරටත් ඉදිකළ
මෙම දැවැන්ත බුද්ධ ප්‍රතිමාව සඳහා ගොක් කොළ සහ පොල් අතු එක්කරගනිමින් තනා
තිබෙනවා.
අඩි 35ක් උසින් යුතු සමාධි බුද්ධ ප්‍රතිමාව කෑගල්ල ප්‍රාදේශීය සභා
භූමියේ දී මහජන ප්‍රදර්ශනය සඳහා සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා
අතින් නිරාවරණය වූ අවස්ථාවයි මේ .
කෑගල්ලේ ගම්වාසීන් විසින් දෙවන වරටත් ඉදිකළ ගොක් කොළ බුද්ධ ප්‍රතිමාව
2012-06-06T14:48:00+05:30
Hot And Fast News
විශේෂාංග|