ඔලිම්පික් උළෙල ලබන
අගොස්තු 12වෙනිදා දක්වා...
2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ රාත්‍රි ආරම්භ විය. එය ලන්ඩන් නුවර ඔලිම්පික් පාර්ක් ක්‍රීඩාංගණයේදි අති උත්කර්ෂවත්ව අන්දමින් පැවැත් විය.
මෙම සමාරම්භක උත්සවය පැය 3ක පමණ කාලයක් පුරාවට පැවැත්වුනි.
රටවල් 204 ක් නියෝජනය කරමින් දස දහසකට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වේ. ඊයෙන් ආරම්භ වූ ඔලිම්පික් උළෙල ලබන අගොස්තු 12වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතය.