දෙදෙනාම ගැහැණු දරුවන්...
දෙදෙනා වෙන් කිරීම බරපතල තත්වයක්...
සිසේරියන් සැත්කමක් මගින් ඉකුත් 13 වෙනිදින රාත්‍රීයේදී මෙම දරු උපත සිදුව ඇත.හෘදයෙන් සහ අක්මාවෙන් එකට බද්ධව ඇති මෙම ගැහැණු දරුවන් දෙදෙනා වෙන් කිරීම බරපතල තත්වයක් බවද වෛද්‍යවරයා කීය.
කෙසේ නමුත් දැරියන් දෙදෙනා ඉතා නිරෝගීව මේවන විට සිටින බව පැවසු වෛද්‍යවරයා දරුඋපත් ලක්ෂයකට මෙවැනි අසාමාන්‍ය උපතක් සිදුවන බවද පැවසීය.
මොණරාගල පදිංචි කුසුමාවතී නැමැති 31 හැවිරිදි කාන්තාවකගේ තුන්වන දරු උපත ලෙස මෙම දෙබඩි දරුඋපත සිදුව තිබේ.