ටිෆනි ඇන්ඩර්සන් නමැති පොලිස් කාන්තාව සාමාන්‍ය ඇඳුමෙන් සැරසි ට‍්‍රැෆල්ගාර් චතුරශ‍්‍රය අසල රාජකාරියේ යෙදී සිටියදි මේ තැනැත්තාගේ හැසිරිම් විලාශය පිළිබඳ සැකසිතී ඔහු අත්අඩංගුවට ගෙන ඔහුගේ ජංගම දුරකථනය පරීක්‍ෂා
කළ අවස්ථාවේදී ඔහුගේ අශෝභන කි‍්‍රයාවලිය හෙළිවූ බවත් එම ජංගම දුරකථනයේ පොලිස් කාන්තාවගේ කලවා පෙදෙසද සටහන් වී තිබූ බවත් වාර්තාවේ සඳහන්ය.
වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පොලිසියට කියා තිබුණේ තමා මෙවැනි වැරදි කි‍්‍රයාවක් කළ පළමු වතාව මෙය බැවින් තමාට දඬුවම් නොකොට නිදහස් කරන ලෙසය.
මෙම ඉල්ලීම අනුව පොලිසිය ඔහුට අවවාද කොට ඔහු නිදහස් කළද බි‍්‍රතාන්‍යයේ වෛද්‍ය සභාව මගින් ඔහුට එරෙහිව විනය පරික්‍ෂණයක් ආරම්භ කර ඇතැයි ඬේලිමේල් පුවත්පත කියයි.