නිළිය කොන්ඩමයක්
භාවිතා කරන්න
බෑ කියයි...
ඒඩ්ස් නිවාරණ පදනම විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවට එක්වූ නිල් චිත්‍රපට සිනමා නිරූ පණය කරන කැමරන් බේ කඳුළු සලමින් පවසා සිටියේ, තමන් සමග එක් අවස්ථාවක ලිංගිකව එක්වූ නළුවාගේ ලිගුවෙන් රුධිරය වහනය වන විටදීත් ලිංගිකව හැසිරීමට තමන්ට සිදුවූ බවයි.
ඇතැම් නළුවන්ගේ ලිගුවෙන් රුධිරය වහනය වන විටදීත් නිළියන්ට ලිංගිකව හැසිරීමට සිදුවන බවත් කාමුක සිනමාව හුදු ව්‍යාපාරයක් පමණක් බවත් එය නළු නිළියන්ගේ ජීවිත නොව මුදල් මත පමණක් පදනම්ව කටයුතු කරන බවත් මාධ්‍ය හමුවක් පවත්වමින් තවත් නිල් චිත්‍රපට නළු නිළි පිරිසක් පවසා තිබෙනවා.
කෙසේ වුවත් අදාල නිෂ්පාදකයන් පවසා ඇත්තේ කැමරන් බේ වෙත කොන්ඩමයක් භාවිතා කිරීමට යෝජනා කළ නමුත් ඇය එය අනවශ්‍ය බව පැවසූ බවයි. තම සහයකයා ආසන්න කාලයේදී ඒඩ්ස් පරීක්ෂණය කින් සමත්වූ නිසා එම තීරණය ගත් බව කැමරන් බේ පවසා තිබේ.