Ads 468x60px

.

ස්ත්‍රී දූෂණ සාමන්‍යකරණය වීම...


කාන්තාවකගේ කැමැත්ත 
ඇතිව හෝ නැතිව 
ලිංගිකව එක්වීමට 
අයිතියක් තියෙනවා...

ශ්‍රී ලංකාවේ පිරිමින් අතරින් සියයට 14.5ක් එක් වතාවක් වත් ස්ත්‍රී දූෂණයක් සිදු කර ඇති බවට පිළිගත් බව එක්සත් ජාතීන්ගේ සමීක්‍ෂණ වාර්තා වක් පෙන්වා දෙයි. 

ආසියා ශාන්තිකර රටවල් හයක පුරුෂයන් දස දහසක් යොදා ගනිමින් මෙම සමීක්‍ෂණය සිදු කර තිබේ.
  
එම සමීක්‍ෂණයේදී තමන් ස්ත‍්‍රී දූෂණයක් සිදුකළ බව පිළිගෙන ඇති පිරිමින් වැඩි දෙනෙකු ප‍්‍රකාශ කර තිබෙන්නේ කාන්තාවකගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඔවුන් සමග ලිංගිකව එක්වීමට තමන්ට අයිතියක් තිබෙන බවය.  

මෙය භයානක ප්‍රවණතාවකි. ස්ත්‍රී දූෂක සුනිල් සාරුවා ප්‍රාදේශීය සභාපති වූ සහ ස්ත්‍රී දූෂක මුද්දරගම කුකුල් චාලි  (J.D.C ජයසිංහ ) රාජ්‍ය භාෂා කොමසාරිස් වූ රටක මේ කාම අපරාධ සාමන්‍ය ජන ජීවිතයේ අංග බවට පත් වී තිබේ.

- අමිල ගුණරත්න​
 
Related Posts with Thumbnails