ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්හි රඟන ජනප්‍රිය හොලිවුඩ් නළු පෝල් වොකර් ඇමරිකාවේදී හදිසි අනතුරකින් මියයාම එරට සිනමා ලෝලින්ට කම්පනය ඇතිකරවූ ආරංචියක් වුණා.
මෙම නළුවා සහිත වාහනය ගසක හැපී වාහනය ගිනිගෙන අළුවී යන්නට මිනිත්තු කිහිපයකට පෙර ඒ අසළට ආ පළමු තැනැත්තා ලබාගත් එම අනුවේදනීය වීඩියෝවේ දර්ශන පහතින් දැක්වෙනවා.
ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්හි රඟන පෝල් වොකර්ගේ අනතුරින් මොහොතකට පසු වීඩියෝව
2013-12-03T12:28:00+05:30
Hot And Fast News
විදෙස්|