මේ අනුව පරිගණක මගින් මෙන්ම ජංගම දුරකතන මගින් ද ගූග්ල් විද්‍යුත් තැපෑල සිංහලෙන් පරිහරණය කිරීමේ හැකියාව තිබෙනවා. ගූගල්හි විද්‍යුත් තැපෑල හෙවත් Gmail මතුපිට පෙනුම සිංහල භාෂාවෙන් දිස්වන පරිදි එහි සැකසුම් මගින් වෙනස් කරගැනීමේ හැකියාව පවතී.
මෙම භාෂා 13 එක්වීමත් සමඟ ලොව පුරා භාවිත වන භාෂා 71ක් ගූග්ල් සමාගම සිය භාෂා එකතුවට ඇතුළත් කර තිබෙනවා. නව සංස්කරණයත් සමඟ ගූග්ල් සමාගම ලොව පුරා භාවිත කෙරෙන භාෂාවලින් සියයට 94ක් ආවරණය කර ඇති බව එම සමාගම පෙන්වා දෙයි.
සිංහල භාෂාව ඇතුළත් කළ පසු දිස්වන්නේ මෙලෙසයි.
අලුත් මේල් එකක් යැවීමේදී මේ අයුරින් දිස්වේ
සිංහල ඇතුළත් කළ පසු එහි settings දිස්වන්නේ මෙලෙසයි