පසුගිය දිනෙක වාරියපොළ නගරයේ දී තමන්ට විහිළු කළ බව පවසමින් තරුණයෙකුට පහරදුන් තරුණිය මේ වනවිට ලංකාව පුරා ඉතා ප්‍රසිද්ධ චරිතයක් බවට පත් ව තිබෙනවා.
ඇය ඇතැමෙකුට වීරවරියක් වී ඇති අතර තවෙකෙකුට ඉතා අප්‍රසන්න චරිතයක් වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය හේතුවෙන් අප රට තුළ තරුණ තරුණියන්ගේ අදහස් ආකල්ප සමාජ වෙබ් අඩෙවි තුළින් ඉහළ මට්ටමක ඇති බව අප තේරුම් ගත්තෙමු.
කෙසේ නමුත් මෙම සිදුවීම තරුණ පිරිසක් විසින් හාස්‍යට ලක්කරමින් කෙටි චිත්‍රපටයක් නිපදවා කෙටි කලක් තුළ අන්තර්ජාලයට එක්කර ඇත.
වාරියපොළ චන්ඩි ශ්‍යාමා පිළිබඳ සැකසුනු එම කෙටි චිත්‍රපටය පහතින්.