නිර්මල වූ බුදුදහම ඉදිරියට ගෙන යාමේ මහා කර්තව්‍ය පැවරී ඇත්තේ භික්ෂූන් වහන්සේලාටය. එහෙත් වරදෙහි බැදෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා චීවරයට අපහාස කිරීම කණගාටුවට කරුණකි.
මහමග දුම්බොන මෙම භික්ෂූන් වහන්සේගේ වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පුරා සැරිසරයි.
එම වීඩියෝව අප ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මෙය සත්‍ය කරුණක් නම් දුස්ශීල භික්ෂූන්ගෙන් ශාසනය රැකගැනීමෙ වගකීම වටහාගැනීමට නැතහොත් යම්කිසිවෙකුගේ රඟපෑමක් නම් එයින්ද ශාසනයට ඇතිවන කැළල වටහා ගැනීම උදෙසාය.
එම වීඩියෝව පහතින්.