skip to main |
skip to sidebar
කුලප්පුවූ බෙල්ලන්විල අලියා කාර් කුඩුකරන හැටි (සංස්කරණය නොකරන ලද වීඩියෝව)
සිදුවන්නට
ගිය මහා
විනාශය
බෙල්ලන්විල රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහරේදී කුලප්පු වූ හේමන්ත නම් අලියාට මහත් ආයාසයෙන් නිර්වින්දන එන්නත් ලබාදීම නිසා සිදුවන්නට ගිය මහා විනාශයක් වැලකී ගියා.
අලියා ප්‍රකෝපකාරීව මෝටර් රථ කිහිපයකට අලාභ හානි කරන අයුරු වීඩියෝව පහතින් නරඹන්න.