අමෙරිකානු තරුණ තරුණියන් ඉතා වේගයෙන් ෆේස්බුක් පරිහරණයෙන් ඉවත්වෙමින් පවතින බව නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් ෆේස්බුක් පරිහරණයෙන් ඈත් වී ට්විටර් (twitter) පරිහරණයට යොමු වී ඇති අතර ට්විටර් (twitter) ක්‍රියාත්මක කිරීමට පහසු බැවින්
ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.
අමෙරිකාවේ වෙසෙන වයස අවුරුදු 15 ත් 20 ත් අතර තරුණ තරුණියන් මෙලෙස ෆේස්බුක් පරිහරණයේ ඉවත්වන බවට එම සමීක්ෂණයෙන් වැඩිදුරටත් හෙළිවී ඇත.