බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun විශේෂාංගය අද විශේෂ පිරිසක් වෙනුවෙන් වෙන් කරනවා. ඒ තමයි කාගෙත් හිතවතා වුන ත‍්‍රී රෝද රථ එහෙමත් නැත්නම් Tuk Tuk වලට.
ත‍්‍රීරෝද රථ වල පිටිපස්සෙ ලියලා තියෙන දේවල් බලලා හිනාවෙනවා වගේම තමයි තවත් සමහර වැකිවල සමාජ ප‍්‍රශ්න වගේම හොද දේශ පාලන උපහාසද ගැබ්වෙලා තියෙනවා. මේ පසුගිය කාලයේ Facebook සමාජ ජාලයේ හුවමාරු උන Tuk Tuk කතා කිහිපයක්…