skip to main |
skip to sidebar
හිටපු ජනපති බලන්න එන අයට දන්සලක් (පින්තුර)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැලීමට තංගල්ල කාල්ටන් නිවසට දිවයිනේ නන් දෙසින් පැමිණෙන ජනතාවගේ කුසගිණි නිවාලීම සඳහා දන්සලක් පෙරේදා (09) පැවැත්වූවා.
කටුවන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රීවරු මෙම දන්සල සංවිධානය කර තිබුණා. එහි පින්තුර කිහිපයක් පහතින්...