රථවාහන පොලිස් නිලධාරින් විසින් දඩ කොළ ලියන අවස්ථාවේදී සෙල්ෆි ඡායාරූප ගැනීමේ රැල්ලක් නිර්මාණය වී ඇති "කොල්ලන්ගේ අලුත්ම 'සෙල්ෆී' පිස්සුව (පින්තුර )" නමින් පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.
ඒ අනුව ඊයේ දිනයේ ඒ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශකොට ඇත්තේ දඩ සෙල්ෆි නොහොත් පොල්ෆියේ වාසිය ඇත්තේ පොලීසියට බවයි.
එම සෙල්ෆිය යම් අවස්තාවක ඔහුට විරුද්ධවම සාක්ෂියක් හැටියට පොලිසියට භාවිතා කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අදහස් දක්වා තිබුණා.
අද දිනය වන විට අලුතින් එක්වී තිබුණු පොල්ෆි පහතින්.