ශ්‍රී ලංකාවේ අටවන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස දෙමළ ජාතික සන්ධානයේ (TNA) නායක R. සම්බන්ධන් මහතා අද දින පත්කරනු ලැබුවේය. සම්බන්ධන් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත්වූ දෙවන දමිළ ජාතිකයා වන අතර ඔහුට පෙර 1977 - 1983 දක්වා A. අමිර්තලිංගම් මහතා විපක්ෂ නායක ධුරය හෙබවීය.
වසර 22කට පමණ පසු දමිළ ජාතිකයෙකු විපක්ෂ නායක ධුරයේ වැඩ භාරගැනීම කෙරෙහි සමාජ ජාල වල පළවූ අදහස් කිහිපයක් පහතින්.