Ads 468x60px

.

මිනුවන්ගොඩදී PSD එකේ 4කට මරු කැඳවූ ඩිෆෙන්ඩර් අනතුරේ CCTV වීඩියෝව


ඊයේ දිනයේ ජනාධිපති ආරක්ෂක අංශයේ 4කට මරු කැඳවමින් සිදුවූ ඩිෆෙන්ඩර් රථ අනතුරේ CCTV වීඩියෝව මේ වන විට නිකුත් වී තිබෙනවා. එම අවස්ථාවේ වර්ෂාව අධික කාළගුණයක් පැවතී ඇති අතර බස් රථයට ඉස්සර කරන ඩිෆෙන්ඩර් රථය අනෙක් පසින් එන බස්රථයේ ගැටෙනවා.

රථයේ සිටි දෙදෙනෙක් පමණ එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනතුරෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගතකර තිබෙනවා. සිද්ධිය වන
මොහොතේදී අසල සවිකර තිබූ CCTV කැමරාවක රථය ඉස්සර කරන අයුරු මෙන්ම බස්රථ දෙක අතරමැදදී ගැටෙන අයුරු සටහන් වී තිබෙනවා.

එහි හිරු වීඩියෝව පහතින්....


මිනුවන්ගොඩ බස්-බස්-ඩිෆෙන්ඩර් අනතුරින් ජනපති ආරක්ෂකයින් 04ක් මරුට (පින්තුර)
 
Related Posts with Thumbnails