skip to main |
skip to sidebar
ලංකාවට ගෙන්වූ පොර්ෂ් පැනමෙරා හයිබ්‍රිඩ් රථය
ලංකාවේ ජිවන වියදම පිලිබඳ බොහෝ දෙනා මැසිවිලි නැගුවද එසේ නොවන බොහෝ පිරිසකුත් සිටින බව හෙළි වුනේ පසුගියදා එලි දැක්වුණා වාර්තාවකින් ලංකාවත් ආසියවේ සීග්‍රයෙන් දසලක්ෂ පතියන් බිහිවෙන රටවල් 10 තුල සිටින බව සඳහන් වීමෙන්.ඒ බව සනාත කරමින් මිලියන 36 කට අධික වටිනාකමකින් යුත් පොර්ෂ් පැනමෙරා හයිබ්‍රිඩ් රථයක් ලංකාවට ගෙන්වා තිබෙනවා.එහි අයිතිකරු කවුරුන්ද යන වග අපට හෙළි නොවුනි.