ඉදිරියේ දී අලුතින් බිහිවන වෙබ් අඩවි ලියාපදිංචිය අනිවාර්යයි ලු
ශී‍්‍ර ලංකාව සම්බන්ධ ප්‍රවෘත්ති පළ කරනු ලබන වෙබ් අඩවි 20ක් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලියාපදිංචිය වෙනුවෙන් මේවන විට සිය ඉල්ලුම් පත් යොමු කර ඇති බව එම අමාත්‍යාංශය කියා සිටී.ලියාපදිංචිය සඳහා වූ අයදුම්පත‍්‍රය ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශයේ http://www.media.gov.lk/ වෙබ් අඩවියේ පළකර තිබේ.ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රියාත්මක වෙබ් අඩිවි සහ ඉදිරියේ දී අලුතින් බිහිවන සියලු එවැනි ප්‍රවෘත්ති වෙබ් අඩවි අමාත්‍යාංශයේ ලියාපදිංචිය අනිවාර්යය කර තිබේ.
ඉදිරියේ දී අලුතින් බිහිවන වෙබ් අඩවි ලියාපදිංචිය අනිවාර්යයි ලු
2011-11-16T08:52:00+05:30
Hot And Fast News