මේ අතර ජාතික සංවිධායක තනතුර සඳහා දයා ගමගේ සහ දයාසිරි ජයසේකර මහතා තරඟ වැදුනු අතර දයා ගමගේ මහතා වැඩි ඡන්ද 20කින් ඉන් ජයග‍්‍රහණය කර තිබේ. දයා ගමගේ මහතාට ඡන්ද 50ක් සහ දයාසිරි ජයසේකර මහතාට ඡන්ද 40ක් ලැබිනි. සජිත් පේ‍්‍රමදාස මහතාට ඡන්ද 52ක් සහ රවි කරුණානායක මහතාට 44ක්ද ලැබී තිබිනි.මේ අනුව කරූ ජයසූරිය, රවි කරුණානායක, දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට තමන් දැරී තනතුරු අහිමිව ගොස් ඇත.
සිරිකොතට ගල් ප්‍රහාර 4:08 pm
රහස් ජන්දයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත්
සමග සිරිකොත අසල උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.රහස් ජන්ද ප්‍රතිඵලයෙන්
කෝපයට පත් පාක්ෂිකයන් විසින් සිරිකොතට හා පොලිසියට මේ අවස්තාව වන විට ගල්
ප්‍රහාර එල්ලකරන බව වාර්තා වේ.