Ads 468x60px

.

අවුරුදු නැකත්වලින් රටවැසියාට කිසිදු යහපතක් නැතිලු


මෙවර නැකත් වේලාවන් ජනාධිපතිගේ 
කේන්ද්‍රයට අනුවලු ...


මෙවර අලූත් අවුරුද් නැකත් පත‍්‍රය සකස්කොට ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කේන්ද්‍රයට ගැලපෙන ආකාරයට බව ප‍්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍ය වේදියෙකු අප වෙත පැවසීය. 


මෙවර අලූත් අවුරුදු නැකත් පත‍්‍රයේ නැකත් වේලාවන් ජනාධිපතිවරයාගේ ජ්‍යොතිෂ්‍යවේදීන් කමිටුවක් මගින් සකසා ඇති බවත්, ජනාධිපතිවරයාට උදාවී ඇති අපල උපද්‍රව සමස්ත රට වැසියාගේම ආශිර්වාදයෙන් අඩු කර ගැනීමට එහි අරමුණ වී ඇති බව ඔහු සඳහන් කළේය.



මේ වන විට ජනාධිපතිවරයාගේ අපල කාලය ආරම්භ වී ඇති බැවින් ඔහුගේ ජ්‍යොතිෂ්‍යවේදීන්ගේ උපදෙස් මත සකසා ඇති අවුරුදු නැකත්වලින් රටවැසියාට කිසිදු යහපතක් නොවන බව අප වෙත තොරතුරු ලබාදුන් ජ්‍යොතිෂ්‍යවේදියා වැඩිදුරටත් පැවසීය.
 
Related Posts with Thumbnails