කපිලවස්තු සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය අවසන් වනතුරු බිලි පූජා නවත්වනවා...
මුන්නේස්වරම් පූජකවරුන් අද හලාවත දිසා උසාවියට...
කපිලවස්තු සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය අවසන් වනතුරු බිලි පූජා නවත්වන ලෙස ජනපති පොලිසිය මගින් එම ඉල්ලීම කැර ඇත. මුන්නේස්වරම් පූජකවරුන් අද හලාවත දිසා උසාවියට ගොස් සිටියහ.
බිලි දීමට ගෙනා ආපසු අරගෙන යන අයුරු ජායාරුපයෙන් දැක්වේ.