Ads 468x60px

.

බ්‍රසීලයේ UFO එකක් ලෙස බොහෝ දෙනා රැවටී තිබුණු ඩ්‍රෝන යානාව...

බ්‍රසීලයේ Sao Paulo නුවර විරෝධතා වල නිරතවූ දහස් ගණනක් ජනයාට පසුගියදා දැකගත හැකිවූයේ වලාකුළු අතරින් සිග්-සැග් ක්‍රමයට අහසේ සැරිසරන දීප්තිමත් එළියක් සහිත හඳුනා නොගත් පියාසර වස්තුවකි. පසුදිනම එය යූටියුබ් වෙත එක්වූයේ UFO එකක් ලෙසයි.

නමුත් එම නගරයේ පිහිටා ඇති Folha TV මඟින් විකාශය කළ වීඩියෝවකින් දැක්වුනේ කැමරාවක් සවිකළ දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන ඩ්‍රෝන යානාවකින් ගත් වීඩියෝ දර්ශනයි. ඒ අනුව UFO එකක් ලෙස බොහෝ දෙනා රැවටී තිබුනේ එම ඩ්‍රෝන යානාවටයි.

එහි පින්තුර සහ වීඩියෝ පහතින් 


එම යානාව අහසේ සැරිසරන වීඩියෝව පහතින්.



ඩ්‍රෝන යානාව මඟින් රූගත කළ දර්ශන විකශය කළ විකාශය කළ Folha TV වීඩියෝව පහතින්.

http://www1.folha.uol.com.br/multimidia/videocasts/2013/06/1298766-drone-registra-imagens-aereas-de-protesto-na-paulista-veja.shtml

මේ පිළිබඳ තවත් විස්තර පහතින්

 
Related Posts with Thumbnails