යුක්රේනයේ කාන්තාවක් විසින් ගොඩ නගන ලද මෙම කණ්ඩායමට යුරෝපයේ වෙනත් රටවල කාන්තාවන් පිරිසක්ද එක්වී තිබෙනවා.
ඔවුන්ගේ ප‍්‍රධාන සටන් පාඨය වී ඇත්තේ කාන්තා විමුක්තියයි.
ඒ අනුව කාන්තාවන් උඩුකය නිරාවරනය කොට උඩුකයේ ලියන ලද සටන් පාඨ ප‍්‍රදර්ශනය කරමින් උද්ඝෝෂනයේ යෙදීම මෑතක සිට යුරෝපයේ සුලබ වශයෙන් දකින්නට තිබෙනවා.
උඩුකය නිරාවරනය වූ එම කාන්තාවන්ගේ පින්තුර පහතින්.