ජනප්‍රිය සිනමා හා ටෙලි නිළියක් වන උදයන්ති කුලතුංග මෙක්සිකෝවට වහ වැටී ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.
උදයන්ති මෙක්සිකෝවට වහ වැටීඇත්තේ මෙක්සිකානු කෑම නිසා බවද පැවසෙනවා.
ඇය මෙක්සිකානු කෑමට වහ වැටුණද කිසි දිනක මෙක්සිකෝවට ගොස් නැති බවද වාර්තා වෙනවා. මෙක්සිකෝවට නොගිය උදයන්ති මෙක්සිකානු කෑම රස බලා ඇත්තේ කොළඹ පිහිටි හෝටලකිනුයි.
උදයන්ති මෙක්සිකානු කෑම රස බලා ඇත්තේ ලා ෆියෙස්ටා හෝටලයෙනි. කෙසේවවුද උදයන්ති දැන් නිතර දෙවේලේ මේ හෝටලයට ඇදෙන බවත් පැවසෙනවා.
කෙසේවවුද ඇතැමුන් කියන්නේ උදයන්ති මෙක්සිකානු කෑමට මෙන්ම ඒ කෑම හදන කෝකියා ගැනද විශේෂ උනන්දුවක් ඇති බවයි.
උදයන්ති නිතර දෙවේලේ ඇදෙන හෝටලය...
2014-01-09T14:13:00+05:30
Hot And Fast News
කලා|