ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලියක් වන උදාරි වර්ණකුලසූරිය සිය දියණිය සමග කාතා බස් කරන ආකාරයේ වීඩියෝවක් අන්තර්ජාලයට එක්කොට තිබෙනවා. ඇයගේ ගායනයෙන් දැක් වූ දක්ෂතාවයන් පිලිබඳවද අපගේ වෙබ් අඩවිය ඔස්සේ මීට ඉහත දී ඔබ දැනුවත් කර ඇත.
නමුත් ඇයට දරුවන්ට ඉගැන්වීමට ඇති හැකියාව ඔබ මෙතෙක් දැක නොමැත. ඇගේ සුරතල් දියණියට ඇය විසින් ඉගැන් වූ ගීත හා අංග චලන ඇතුළත් වීඩියෝවක් මේවන විට ඇය අන්තර් ජාලයට නිකුත් කර තිබෙනවා.
එම වීඩියෝව පහතින්.
නමුත් ඇයට දරුවන්ට ඉගැන්වීමට ඇති හැකියාව ඔබ මෙතෙක් දැක නොමැත. ඇගේ සුරතල් දියණියට ඇය විසින් ඉගැන් වූ ගීත හා අංග චලන ඇතුළත් වීඩියෝවක් මේවන විට ඇය අන්තර් ජාලයට නිකුත් කර තිබෙනවා.
එම වීඩියෝව පහතින්.