Ads 468x60px

.

ඩිල්ෂාන් පල අපායට (පාකිස්ථානුවන් හොරෙන් කියන වීඩියෝව මෙන්න)


තිලකරත්න ඩිල්ෂාන් ඉස්ලාම් භක්තිකයෙක් වශයෙන් සිට බුද්ධාගම වැළඳ ගැනීම සම්බන්ධයෙන් පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම ඔහුට පරිභව කර ඇති බව හෙළිදරව් වන වීඩියෝ පටයක් හමු වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැති අවසන් තරඟය නිමා වී ක්‍රීඩාගාරයට පැමිණෙන අවස්ථාවේදී පාකිස්ථානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු අහමඩ් ෂෙශාඩ් (AHMAD SHEHZAD)“උඹ මුස්ලිම් ආගමේ
ඉඳන් පස්සේ සිංහලයෙක් වුණා නේද? ”යැයි විමසා තිබෙනවා.

ඉන් අනතුරුව ඩිල්ෂාන්ට පරිභව කරන ආකාරය පහත වීඩියෝවෙන් බලන්න. එමෙන්ම ජාති භේද නොසලකා ක්‍රීකට් ක්‍රීඩාවට ආදරය කරන අය මෙම පුවත හැකිතාක් මිතුරන් අතර බෙදාහරින්න. (share)

 
Related Posts with Thumbnails