Ads 468x60px

.

අමෙරිකානු දෙවන මාධ්‍යවේදියාගේත් බෙල්ල කපන හැටි මෙන්න (video)


ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් දෙවැනි ඇමෙරිකානු මාධ්‍යවේදියා ගේ ගෙල සිඳ මරා දමා  වීඩියෝව අන්තර්ජාලයට මුසුකර තිබෙනවා. ස්ටීවන් සොට්ලොෆ් නමැති මොහු 2013 වසරේ සිරියාවේදී අතුරුදන් වී සිටි අතර ඇමෙරිකානු ගුවන් ප්‍රහාර වෙනුවෙන් කරන පලිගැනීමක් ලෙස ඔහුගේ ගෙල සිඳ තිබුණි.

පසුගිය මාසයේදී සුන්නි අන්තවාදීන් විසින් ඇමෙරිකානු මාධ්‍යවේදී ජේම්ස් ෆෝලේ ගෙල සිඳ මරා දමන වීඩියෝව අන්තර්ජාලයට මුසුකළ අවස්ථාවේදී එම වීඩියෝවේ අවසානයට ස්ටීවන්වද පෙන්වමින් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළේය.

ඔහුගේ ගෙල සිඳ මරා දමන වීඩියෝව පහතින්.


 
Related Posts with Thumbnails