පසුගිය කාලය පුරා අන්තර්ජාලයේ ආන්දෝලනාත්මකව කතාබහට ලක්වූ සංගීත රිද්මයට පියයුරු නටවන තරුණියකගේ වීඩියෝවක් පිළිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. එම පුවතත් සමඟ ඇය ඉමහත් ප්‍රසිද්ධියටද පත්වුනා.
පසුව ඇය තවත් තරුණයෙක්ද සමඟින් පෙර ලෙසම තම පියයුරු සංගීත රිද්මයට නටවමින් වීඩියෝවක් නිකුත් කල අතර මේ පිළිබඳව බොහෝ දෙනා විමතිය පලකලේ එය යම් ලෙසකින් නරඹන්නන් මුලා කරමින් සිදුකරන ක්‍රියාවක් බවට කටකතා පැතිර යාමත් සමඟයි.
කෙසේ නමුත් එය ඔප්පු කරගැනීමට කිසිවෙකු තවමත් සමත් වී නැති අතර ඇයගේ Youtube ගිණුමට එක්කර තිබූ නත්තල වෙනුවෙන් නිමවූ වීඩියෝව පහතින් නරඹන්න...
සංගීතයේ තාලයට පියයුරු නටවන කත ඉන්ටනෙට් එක හොල්ලයි.(වීඩියෝ)
පියයුරු නටවන කතගේ සහයට පෙම්වතාත් එයි (වීඩියෝ)