Ads 468x60px

.

"රාජපක්ෂ පවුලේ බල්ලෙක්වත් ආපහු අරලියගහ මන්දිරයට එන්නේ නෑ!" ඉන්දික තොටවත්තගේ අනාවැකිය ඇතුලත් වීඩියෝව බලන්න


පසුගිය ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි තකා ජෝතිෂ්‍ය විෂය විකෘති කිරීමට විරෝධය පා විද්වත් කතිකාවක් මානස ජෝතිෂ්‍ය සංගමය විසින් සංවිධානයකොට තිබුණා.  "ජෝතිෂ්‍ය අවභාවිතය වළක්වමු" 

මැයෙන් පසුගිය 16 වනදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වූ එම කතිකාවට ඉන්දික තොටවත්ත, පී.ඩී පෙරේරා, කේ,ඒ.යු සරත්චන්ද්‍ර වැනි ප්‍රවීණ ජෝතිෂඥයන් රැසක් සහභාගී වී තිබුණා.

එහිදී රැස්ව සිටි පිරිස ඇමතු ඉන්දික තොටවත්ත මහතා කියා සිටියේ තමා බිය යන්න කුමක්දැයි නොදන්නා බවත් ඕනෑම අවස්තාවක සත්‍ය හෙළිකිරීමට පෙරමුණට පැමිණෙන බවයි. 

තමා එසේ බියෙන් සිටිනවානම් තවමත් පාවෙන අවිගබඩාවල හිමිකම ඇති රාජපක්ෂලාගේ පවුලේ බල්ලෙක්වත් ආපසු අරලියගහ මන්දිරයට නොයන බව පවසන්නේ නොමැති බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියා.

ඉන්දික තොටවත්ත සිදුකළ කතාව බලන්න පහතින්.

 
Related Posts with Thumbnails