Ads 468x60px

.

CUTE AS F*#K කියලා ඇදුමේ තිබුණු වචනේ තේරුම දන්නේ නැතිව පියුමි සුදනා වෙන්න හදයි


පියුමි හංසමාලි අසභ්‍ය වචනයක් සහිත ඇදුමකින් සැරසි ස්වර්ණ වාහිනියේ 6.30 වැඩසටහන මෙහෙය වූ බව එක්තරා පුවත් වෙබ් අඩවියක පසුගියදා පල වුනා. Hot And Fast News වන අපත් මේ පිළිබඳව සොයා බැලුවා.

සිද්ධිය සොයා බලපු අපට දැන ගන්නට ලැබුණු විදිහට
පියුමි හංසමාලි කියන්නේ අසභ්‍ය වචනයක් සහිත ඇදුමක් ඇද රුපවාහිනි වැඩසටහනකට තමා සහභාගී නොවූ බවයි. ඒ කතාව අමුලික බොරු බවත් මටත් නාලිකා වටත් මඩ ගැසීමට මෙවැනි මඩ ප්‍රචාර පතුරන බවත් ඇය පවසනවා.

ඇය එලෙස පැවසුවත් මේ පින්තුරයෙන් ඇය පැවසුවේ මුසාවක් බව හොදින්ම තහවුරු වෙනවා. අපි කාටත් වැරදි සිද්ධ වෙනවා. ඒත් වැරදි

හදා ගන්නවා වෙනුවට වැරදි වහන් කර සුදනා වීම නම් ඒ තරම් නුවණට හුරු නෑ නේද ??

ඒ වගේ අයට මේවා මතක හිටින පාඩම්.


ඒ සම්බන්ද පෙර පුවත පහතින්.

අසැබි වචනයක් එල්ලගෙන ස්වර්ණවාහිනියට 

නිරූපිකාවක් එක් දරු මවක් වුන පියුමි හංසමාලිට නිලියක් වෙන්නත් නිවේදිකාවක් වෙන්නත් මහ කාලයක් ගියේ නෑ.. ස්වර්ණවාහිනියේ හවස් කාලයේ පැයක වැඩසටහනක නිවේදිකාවක් වුන පියුමිට පසුගිය දිනෙක ඇබැද්දියක් වෙලා.

පියුමි එයාගේ වැඩසටහනට සහභාගී වෙලා තියෙන්නේ අසැබි ඉංග්‍රීසි වචනයක් සහිත ඇදුමක් ඇදගෙන, වචනයේ තේරුම පියුමි දන්නේ නෑ කියමුකෝ..

එත් පැය භාගයක් යනකොට ඉහල පුටුවකින් කතා කරලා වැඩසටහන හිටි හැටියේ නතර කරනකම් මේ වැඩසටහන නිෂ්පාදනය කරපු නිෂ්පාදක වරයෙක්වත් පියුමිගේ ඇදුමේ ලියලා තිබුණ වචනය දැකලා නෑ..

දැක්කේ නැද්ද එහෙමත් නැත්තම් එයාලත් ඒ වචනේ තේරුම දන්නේ නැද්ද කියලා දන්නේ එයාලම තමයි. ඔලුවක් නැති වුනාට ලස්සන ඇගකුයි මොනවාහරි කියවන්න පුළුවන් කටකුයි තියෙනවා නම් අද කාලේ නිවේදිකාවක් වෙන්න පුළුවන් කියලා කතාවට කියනවා නේ.. ඒ කතාව ඇත්ත කියමුකෝ..

එතකොට ඒ නිවේදිකාවෝ නිවේදන කටයුතු කරන වැඩසටහන් වල නිෂ්පාදකවරුන් ඒ ජාතියේ අයම ද කියන ප්‍රශ්නේ ප්‍රේක්ෂක අපිට මතු වෙනවා..

 
Related Posts with Thumbnails