ජනප්‍රිය නිළියක් වන ගයේෂා පෙරේරා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා සක්‍රීයව දායක වූ අයෙකි.
නමුත් පසුගියදා ඇය විසින් ඇගේ ෆේස්බුක් ගිණුමෙහි, ඌව පළාත් සභා මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සහ ඇගේ සැමියා සමඟ ගත් ඡායාරූපයක් පල වීමත් සමඟ හිටපු ජනපතිවරයාට පක්ෂපාති පුවත් පලකරනු ලබන "රංග ජයවර්ධන" නම් පුද්ගලයා විසින් එම සිදුවීම විවේචනයට ලක්කොට නිර්මාණයක් ෆේස්බුක් වෙත එක්කොට තිබුනේ පහත පරිද්දෙනි.