ගඩාෆිගේ දේහය මිහිදන් කෙරේ
ලිබියාවේ හිටපු නායක කර්නල් මුවමර් ගඩාෆිගේ දේහය රහසිගත ස්ථානයක මිහිදන් කර තිබේ.එරට අන්තර්කාලීන කවුන්සිලය ප්‍රකාශ කළේ කාන්තාර පෙදෙසකදී ගඩාෆිගේ අවසන් කටයුතු සිදුකළ බවයි.මේ අතර ගඩාෆිගේ මරණය සම්බන්ධයෙන් පවතින පරස්පරතා සොයාබැලීම සඳහා ලිබියාවේ අන්තර්කාලීන කවුන්සිලය කමිටුවක් පත් කර තිබේ.
ගඩාෆිගේ දේහය මිහිදන් කෙරේ
2011-10-25T16:53:00+05:30
Hot And Fast News